ඇමැති එද්දි නැගිට්ටේ නැති එකම පුද්ගලයා මම…! එයා කොහොම ද මම නොදන්නේ…! ජනාධිපතිතුමා සතොස වහලා දාවි…! – තුෂාන් ගුණවර්ධන…

September 29, 2021 at 9:46 pm | by emanisa.lk

ඇමැති බන්දුල ගුණවර්ධන පැමිණි රැස්වීම් ශාලාවේ අසුනින් නොනැගිට සිටි එක ම පුද්ගලයා තමා බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසයි.

එහෙයින් ඇමැතිවරයා තමා නොදැන සිටීමට කිසිදු හේතුවක් නැතැයි තුෂාන් ගුණවර්ධන සඳහන් කරයි.

සතොස යනු හොර ගුහාවක් බවත් සුදුලූනු පමණක් නොව උඳු, සීනි, පිටි වංචාවන් ද එහි සිදුව ඇති බවත් හෙතෙම අනාවරණය කරයි.

ජනාධිපතිවරයා පැමිණි පසු සියලු දූෂණ ලිපි ගොනු ඔහුට ලබා දෙන බවත් ජනාධිපතිවරයා සතොස වසා දමනු ඇති බවත් තුෂාන් ගුණවර්ධන සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *