ඇමැතිගේ සරත්ගේ ආයතන ජනපති යටතට….! ඔහුට ඉතිරි ආයතන දෙකයි…!

July 30, 2021 at 11:18 pm | by emanisa.lk

සිවිල් ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යටතේ මෙතෙක් පැවැති ආයතන දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට පවරා ගෙන තිබේ.

ඒ අනුව ඇමැති වීරසේකර යටතේ පැවැති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බළකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇත.

දැන් ඇමැති සරත් වීරසේකර යටතේ ඇත්තේ ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *