ඇමති හර්ෂ අලුත් පිහිනුම් කටවුඩ් ගසයි!

February 7, 2019 at 4:29 pm | by admin

කොට්ටේ ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකයක් විවෘත කිරීම නිමිත්තෙන් අමාත්‍ය හර්ෂ ද සිල්වා එම විද්‍යාලය ඉදිරිපිට සවි කළ “දරුවනි පිහිනන්න සැරසෙන්න” යනුවෙන් සඳහන් වූ පුවරුව සමාජජාලාවල බොහෝ විවේචන සහ උසුළු විසුළුවලට ලක්විය.

එම පුරුවේ සඳහන් වාක්‍යය වෙනුවට වෙනත් වාක්‍යය යොදා සංස්කරණය කර පළ කර තිබිණි. මේ විවේචනය හමුවේ අමාත්‍යවරයා එම පුවරුව වෙනුවට සිය රූපය නොමැති වෙනත් පුරුවක් සිය වියදමින් සවි කළ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *