ඇමති රාජිතගේ නීති විරෝධී පත්කිරීම් දෙකක් අභියාචනාධිකරණය බලරහිත කරයි!ඇමති රාජිතගේ නීති විරෝධී පත්කිරීම් දෙකක් අභියාචනාධිකරණය බලරහිත කරයි!

June 7, 2019 at 4:41 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස පත්කළ මහාචාර්ය අසිත ද සිල්වා මහතාගේ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙත් පත්වීම් බල රහිත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස