ඇමති මංගලගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් උණ්ඩ 93ක් සමග අත්අඩංගුවට!

May 29, 2019 at 2:46 pm | by admin

මුදල් අමාත්‍යංශ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් බෝර 12 වර්ගයේ උණ්ඩ 93ක් සමග බියගම මල්වත්ත මල්වාන ප්‍රදේශයේ සිය නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අලි හසන් බියගම පොලිසියේ රඳවාගෙන වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. වර්තමාන මුදල් අමාත්‍යවරයා මංගල සමරවීරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස