ඇමති බද්යුදීන්ට නැඟෙන චෝදනා ඔප්පු කරලා නෑ! මට නම් එතුමාට එරෙහි වෙන්න බෑ! – ඇමති දයා ගමගේ

May 21, 2019 at 3:03 pm | by admin

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කර නැනි බවත් එහෙයින් එතුමා චූදිතයෙක් කිරීමට තමා එකඟ නැති බව ද ඇමති දයා ගමගේ පවසයි.

“එතුමා රජයේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක්. චෝදනාවක් තියෙනවා නම් විශ්වාසභංගයෙන් ඉවත් කරන එක නෙමෙයි කරන්න ඕනේ. කවුරු වැරැද්දක් කරලා තියෙනවා වුණත් මමනම් කියන්නේ නීත්‍යානුකූලවම පියවර ගන්න ඕනේ. තාම එතුමට විරුද්ධව චෝදනාවක් ඔප්පු වෙලා නෑ නේ. එතුමා චූදිතයෙක් කරන එකට මට නම් එකඟ වෙන්න පුළුවන්කමක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස