ඇඳිරි නීතිය සමයේ දේශීය ඖෂධ නිවසටම…!

August 21, 2021 at 11:03 am | by emanisa.lk

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේ දී දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස්වලට ම ගොස් ලබා දීමට පියවර ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇත.

මේ අයුරින් දේශීය ඖෂධ වර්ග නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ද ලබා දීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *