ඇඳිරි නීතිය දැඩි වෙයි! කැඩුවොත් ඇපත් නෑ!

March 28, 2020 at 8:14 am | by emanisa.lk

ඇඳිරි නීති නියෝග තරයේ කි‍්‍රයාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබේ.

ඒ අනුව සෑම පොලිස් බල ප‍්‍රදේශයකම කිසිඳු හේතුවක් මත මහ ජනතාවට මහා මාර්ගවලට අතුරු මාර්ගවලට පිවිසීමට හෝ නිවසින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවටයි අවධාරණය කර ඇත.

ඇඳිරි නීතිය කඩ කරන අය සඳහා මින් පසු පොලිස් ඇප හිමි නොවන අතර උසාවියට ඉදිරිපත් කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස