ආර්ථික කොරිඩෝ ගැන කතා කරන්න අයිතියක් දැනුමක් කාදිනල්ට නෑ! – ඇමති පාඨලී

November 2, 2019 at 10:50 pm | by emanisa.lk

රටේ ඉදිකිරීමට යෝජිත ආර්ථික කොරිඩෝ සහ ඇමරිකාව සමග කිසිදු සම්බන්ධයක් නැතැයි ඇමති පාඨලි චම්පක රණවක පවසයි.

ඒ පිළිබඳ කතා කිරීමට කාදිනල්තුමාට දැනුමක් හෝ අයිතියක් නොමැති බවත් තමා ඒ පිළිබඳ සියලු ආගමික නායකයන් දැනුම්වත් කළ බවත් ඇමතිවරයා සඳහන් කරයි.

එක් ආර්ථික කොරිඩෝවක් නොව කොරිඩෝ හතරක්ම මේ රටේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු හෙළිකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස