අගමැති සහ ක්‍රිකට් නායක හමුව සාර්ථකයි! හෝමාගම ක්‍රිකට් පිටි ව්‍යාපෘතිය කල්දමයි!

May 21, 2020 at 5:41 pm | by emanisa.lk

හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කටයුතු කල් දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අගමැති මහින්ද රාජපක්ෂ ⁣මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, සනත් ජයසූරිය, ලසිත් මාලිංග සහ රොෂාන් මහානාම හමු වී කළ සාකච්ඡාවකින් පසුය.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය වියදම් නොදරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන⁣ය වියදම දරයි.

කෙසේ වුවද මෙවැනි සමයක ඒ සඳහා අවසර දීම ඇතැම් පාර්ශ්වවල විවේචනයට හේතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස