ආණ්ඩුව විවේචනය කර බොරු වීරයෝ වෙන්න හදන්න එපා….! ඉන්න බැරි නම් යන්න…! – උඩ පනින මැති ඇමැතිලට අගමැතිගෙන් රතු එළි….

July 6, 2021 at 7:57 am | by emanisa.lk

ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ ම හෑල්ලූවට ලක්කරන මැති ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට දොර විවෘත කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පවසයි.

අගමැතිවරයා මේ බව ඊයේ (05) ප‍්‍රකාශ කළේය.

“ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන නොකියා එය රටට ප‍්‍රසිද්ධ කරන ක‍්‍රමවේදය කවුරුත් පිළිගන්නේ නැහැ. මෙහෙම ප‍්‍රසිද්ධ කරන්නේ විශාල ප‍්‍රචාරයක් ලබාගෙන ජනතාවගේ සැබෑ වීරයෙක් වගේ පෙනී සිටීමටයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *