පළාත් සභා මැතිවරණය පැරණි ක්රමයට පත්වන බව ඇමැති බැසිල් රාජපක්ෂ පවසා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී වී. රාධක්රිෂ්ණන් පවසයි.
13 වන සංශෝධනය බලාත්මක කරන බවට ඉන්දියාවට ලබා දුන් පොරොන්දුව ඔහු ඉෂ්ට කර ඇතැයි මන්ත්රීවරයා පෙන්වා දෙයි.
වහා ම පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ තමන් ඉතා ම සන්තෝෂයෙන් සිටින බව ද මන්ත්රීවරයා ප්රකාශ කරයි.
ආණ්ඩුව වැට්ටීමට මෙය හොඳ ම වෙලාව බවත් වී. රාධක්රිෂ්ණන් අවධාරණය කළේය.