ආණ්ඩුව රස්සා දුන්නේ මම ප්‍රශ්න කළ නිසා! නැත්නම් දෙන්නේ නෑ! – සජිත්

March 4, 2020 at 7:59 am | by emanisa.lk

ආණ්ඩුව උපාධිධාරීන් සඳහා රස්සා ලබා දුන්නේ තමන් ඒ පිළිබඳ ප්‍රශ්න කළ නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුව පොරොන්දු වූ පරිදි උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීම පිළිබඳ තමන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ බවත් එයින් පසු ආණ්ඩුව එම රැකියා ඉක්මනින් ලබා දීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස