ආණ්ඩුව මිලියන 108ක අල අරගෙන තවත් මිලියන 112ක් වියදම් කරලා කුණු වුණාම වළදාලා! – ඇමති හර්ෂ

April 9, 2019 at 4:09 pm | by admin

රුපියල් මිලියන 108ක් වැය කොට වැලිමඩ අල ගොවීන්ගෙන් අල කිලෝ ග්‍රෑම් ලක්ෂ 09 ක් මිල දී ගෙන ගබඩා කර තබා අනතුරුව නරක් වූ පසු විනාශ කර දමා ඇතැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි

මෙම අල තොගයෙන් විශාල ප්‍රමාණයක් නරක් වී ඇති අතර ඒවා නැවත ප්‍රවාහනය කිරීමට වළලවල් කපා වළ දැමීමට රුපියල් මිලියන 1112ක් වැය කර ඇතැයි හෙතෙම චෝදනා කරයි.

සිරස රූපවාහිනියේ වැඩටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව හෙළි කළේය.

වැලිමඩ ප්‍රදේශයේ එක් කන්නයකට අල කිලෝ ලක්ෂ නවයක අස්වනු ලැබේද යන්න ගැටලුවකි. එසේ නොමැති නම් විදේශ රටවලින් ආනයනිත අල තොගයක් ද ඒ සඳහා එකතු කළා විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *