ආණ්ඩුව නොමිලේ මුස්ලිම් ජනතාව මක්කම යවන කතාව බොරු! – අගමැති (video)

January 29, 2020 at 11:13 pm | by emanisa.lk

මුස්ලිම් ජනතාව ආණ්ඩුවේ වියදමින් මක්කම යවන බවට පතුරුවන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

මෙතෙක් කල් පෞද්ගලික ඒජන්සිකරුවන් 35 දෙනෙකු පමණ මුස්ලිම් ජනතාව සූරාකමින් සිදුකළ මක්කම වන්දනා ජාවාරම මැඩලීමට පමණක් ආණ්ඩුව මැදිහත් වූ බව හෙතෙම වැඩි දුරටත් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස