ආණ්ඩුව ජාතික ආණ්ඩු යෝජනාව හකුළා ගනී!

February 7, 2019 at 2:37 am | by admin

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබූ ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් නොකර සිටීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එම යෝජනාවට ඊයේ දිනයේ සියලු විරුද්ධ පක්ෂ නායකයන් එරෙහි වූ අතර එජාප අභ්‍යන්තර සාකච්ඡාවල දී බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ප්‍රමුඛතාව දිය යුත්තේ ඇමතිකම් වැඩි කර ගැනීමට නොව ශක්තිමක් ආණ්ඩුවක් බිහි කර ගැනීමට බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *