ආණ්ඩුව ගම්වලට කෑම යවන්නේ නෑ! අපේ ජනතාව ඉන්නේ බඩගින්නේ! – රවූෆ් හකීම්

April 9, 2020 at 1:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ආණ්ඩුව රට පුරා ගම්මාන වෙත ආහාර බෙදා හැරීමට අසමත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවූෆ් හකීම් පවසයි.

ආණ්ඩුව පොරොන්දු වූ ආකාරයට සියලු ජන කොටස් සහ ආගමික කොටස් වෙත සහන සහ භාණ්ඩ බෙදා හැරීමට අසමත් වී ඇති බවට ඔහු වැඩි දුරටත් චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස