ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය දයාසිරිලගේ එස්.බීලගේ කතාවලින් පේනවා…! – තිස්ස…

July 18, 2021 at 5:14 pm | by emanisa.lk

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්ඩායමට මේ වන විට පළ නොකියා පළා බෙදන බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, පියංකර ජයරත්න වැනි අයගේ ප්‍රකාශවලින් තහවුරු වන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විටත් ආණ්ඩුව අභ්‍යන්තරයේ විවිධ පාර්ශ්ව සමඟ තම පක්ෂය අදහස් හුවමාරු කරගනිමින් සිටින බවත් තිස්ස අත්තනායක හෙළි කළේ ය.

ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය විපක්ෂයට ඉතා ම වාසිදායක බව ද සමගි ජන බලවේග ජාතික සංවිධාකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස