ආණ්ඩුව උපාධිධාරීන් 600කට කම්කරු රස්සා දීලා..! ලැජ්ජයි… වහා ම උසස් වීම් ලබා දෙනු…! – කිරිඇල්ල…

November 24, 2021 at 9:05 pm | by emanisa.lk

උපාධිධාරීන් 600ක් පමණ මේ වන විට ආණ්ඩුවේ කම්කරු රැකියා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඔහු පාර්ලිමේන්තුවේ දී අද (25) මේ බව පැවසීය.

කම්කරු රැකියා කරන එම උපාධිධාරීන් සඳහා උසස් වීම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය .

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *