ආණ්ඩුව අන්දමන්ද කර නැවත කොළඹ වටලන්න සජබෙ සූදානම්…!

November 21, 2021 at 8:29 am | by emanisa.lk

සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී තවත් දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇත.

එම උද්ඝෝෂණය පවත්වන දිනය හෝ ස්ථානය පිළිබඳ තොරතුරු වේලාසන ප‍්‍රසිද්ධ නොකරන සිටීමට පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂය පසුගිය 16 වැනිදා පැවැත්වූ උද්ඝෝෂණ පා ගමනට ආණ්ඩුව විසින් එල්ල කරන ලද බාධා සැලකිල්ලට ගනිමින් මීළඟ උද්ඝෝෂණය පවත්වන දිනය සහ ස්ථානය ගැන තොරතුරු කලින් හෙළි නොකරන බව ද එම ප්‍රකාශකයෙක් තහවුරු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *