ශ්‍රීලනිපයත් සමඟ ආණ්ඩුවෙන් පළුවක් ගැළවෙයි….! සජිත් පිලෙත් පිරිසක් ඇඳුම් මසති…! අලුත් සන්ධානයට සියල්ල සූදානම්…!

August 29, 2021 at 8:48 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව දේශාපාලන සන්ධානයක් ගොඩ නැගීමට එම පක්ෂය තීරණය කොට ඇත.

පසු ගියදා පැවැති එම පක්ෂයේ මධ්‍යම් කාරස සභාවේ දී මෙම තීන්දුව ගෙන ඇත.

එක්සත් පෙරමුණ හෝ ජනතා සන්ධානය යන නමින් මෙම නව සන්ධානය බිහි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම සන්ධානය සඳහා ආණ්ඩුවේ සුළු පක්ෂ කිහිපයක් ද ඉදිරියේ දී එකතු වනු ඇතැයි වාර්තා වෙයි. එසේ ම දැනට සමගි ජන බලවේගය සමග කටයුතු කරන කුමාර වෙල්ගම, පාඨලී චම්පික රණවක වැනි කණ්ඩායම් ද මෙම නව සන්ධානයයට එකතු වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *