ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව රජයේ විධායක නිලධාරීන් පාරට බසී!

April 4, 2019 at 1:27 pm | by admin

ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව රජයේ විධායක නිලධාරීන්ගේ සංගම් හතක් කොළඹ දී අද (04) දැවැන්ත විරෝධතාව නිරත වූහ. දේශපාලන ක්‍රියාකාරකම්, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මෙන්ම මාධ්‍ය නිදහසට ද අතිශය හානිකර මෙම පනත වහාම හකුළාගත යුතු බවට ඔවුහු බලකර සිටියහ.

ඉන්ජිනේරු විධායක නිලධාරීන්ගේ සංගමය, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, කෘෂිකර්ම විධායක නිලධාරීන්ගේ සංගමය, අධ්‍යාපන විධායක නිලධාරීන්ගේ සංගමය, පරිපාලන විධායක නිලධාරීන්ගේ සංගමය ආදී සංගම් ගණනාවක් ඒ සඳහා එකතු විය. බැංකු සේවක සංගම් ද ඒ සඳහා වෙනම විරෝධාවක් සංවිධානය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *