ආණ්ඩුවට හොඳට කරන්න පුළුවන් එක ම කර්මාන්තේ සල්ලි අච්චු ගහන එක තමයි…! – සජිත්…

October 17, 2021 at 11:25 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවට කළ හැකි හොඳ ම කර්මාන්තය මුදල් අච්චු ගැසීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

බඩු මිල අඩු කිරීමට මුදල් නැතැයි කියන ආණ්ඩුව රටේ සංවර්ධන කමිටුවලට මිලියන ගණනින් මුදල් වෙන් කරන බවට ද චෝදනා කළේ ය.

රට දැවැන්ත ආර්ථික අර්බුදයක් ඉදිරියට පැමිණ ඇති බවත් මේ තරම් හොඳට කිරීමට තවත් කිසිවෙකු නැතැයි සිතන්නේ නම් දිගට ම මෙලෙස ඉදිරියට යමු යැයි ද ප්‍රකාශ කළේය.

ජනතාවට අවසානයේ බඩගින්නේ දුක්ගින්නේ ජනතාවට වද විඳින්නට සිදුවනු ඇතැයි ද සජිත් ප්‍රේමදාස අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *