හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා අද (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.
ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.
ඉදිරියේ දී පක්ෂ ආසන සංවිධායක ධූරයක් ද ලබා දීමට නියමිත බව වාර්තා වේ.