ආචාර්ය නන්දික සනත් කුමනායක ජනාධිපති ලේකම් ධුරයට පත්කර තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ආචාර්ය කුමනායක ශ්‍රී ලංකා රේගුවේ සේවය කළ නිලධාරියෙකි.
මෙයට පෙර වාර්තා වූයේ ඇසළ වීරකෝන් එම ධුරයට පත්වන බවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website