අසූ අටේ අමුඩ ගහලා වෙඩි තිබ්බේ උඹල වගේ එවුන්ට…! – ජවිපෙ මන්ත්‍රී හඬපටය සමාජජාලා කලඹයි…..

October 2, 2023 at 6:25 pm | by emanisa.lk

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රීවරයා විදුලි සේවකයෙකුට මරණ තර්ජන කළ බව කියන විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙයි.

විදුලි බල මණ්ඩල කාර්යාල තාප්පයේ පෝස්ටර් ගැසීමට විරුද්ධ වීම නිසා ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර තිබේ.

තාප්පයේ පෝස්ටර් අලවන බවත් ඒවා ගලවා දැමුවහොත් බලා ගමු යැයි ද ඔහු පවසයි. 88-89 කාලයේ තම පක්ෂය විසින් අමුඩ ගසා හන්දි ගාණේ වෙඩි තැබුවේ උඹලා වගේ අයට යැයි ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *