අසාද් සාලි සජිත්ගේ ජාතික ලැයිස්තුවට!

March 20, 2020 at 1:22 am | by emanisa.lk

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා ඇතුළත් කර තිබේ.

අසාද් සාලිට පසුගිය සමයේ දිගින් දිගටම මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරන බවට චෝදනා එල්ල විය.

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස