අසංක නවරත්න රනිල්ගේ සහායට…!

August 10, 2024 at 10:30 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පවසයි.

අසංක නවරත්න සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දෙමින් ඔහු සමග ගිවිසුමකට එළඹෙන බවට පසුගිය සමයේ සමාජ මාධ්‍ය වාර්තා කළේය.

සමගි ජන බලවේග නිල සමාජ මාධ්‍ය පිටුවල ද එම වාරතා දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *