අවුරුදු 59ක් දුක් වින්දේ පහෙන් අතාරින්න නෙමෙයි…! – මාලිමා මන්ත්‍රී….

January 5, 2025 at 7:48 pm | by emanisa.lk

මේ රටේ ජනතාවගේ ධනය ශ්‍රමය 76 වසරක් තිස්සේ සූරා කෑ පාලන ක්‍රම දෙකක් නෙරපා දමා ජාතික ජන බලවේගයට බලය ගත් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල පවසයි.

සිය පක්ෂය අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු පහකින් නැවත එළියට යෑමට නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ජාතික ජන බලවේග පාක්ෂික හමුවක් අමතිමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *