අවුරුදු 35ක් විජේවීර පවුලට රජය කළ වියදම හෙළි කරනු…! – ජානක වක්කුඹුර…

December 26, 2024 at 12:13 pm | by emanisa.lk

රට වටේට මුහුද තියාගෙන මාළු පිට රටින් ගේන බවට චෝදනා කළ අයගේ ආණ්ඩුව අද රට වටේ මුහුද තියාගෙන ලුනු පිටරටින් ගෙනැත් වැඩි මිලට විකුණන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර පවසයි.

ජනාධිපති අරමුදලින් තමන් සත පහක්වත් නොගත් නමුත් 1989 රෝහණ විජේවීර ඝාතනය වූ පසු මුළු පවුලම නඩත්තු කරන්නේ මේ රටේ ජනතාවගේ මුදලින් බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නායකයාගේ දරු පවුල නඩත්තු කිරීම පක්ෂයේ වැඩක් බවත් හැකිනම් විජේවීර දරු පවුල නඩත්තු කිරීමට රජය දරා ඇති වියදම ද රටට කියන ලෙස නලින්ද ජයතිස්සට අභියෝග කරන බව ද ජානක වක්කුඹුර ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *