අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය මීට සුළු වේලාවකට පෙර නියෝග කළේය.
රුපියල් ලක්ෂ 70 මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website