අලුත් මෝටර් සයිකලයක මිල රු. මිලියනයට අතේ දුරින්…!

February 23, 2025 at 4:57 pm | by emanisa.lk

වාහන ආනයනය සඳහා නැවත අවසර ලබා දීමෙන් පසු ආනයනය කරන පළමු වාහන තොගය පැමිණෙන විට මෝටර් සයිකලයක මිල රු. ලක්ෂ 10ක් පමණ වන බව වාර්තා වෙයි.

ඩේවිඩ් පීරිස් සමාගම සිය නිල වෙබ් අඩවියේ දක්වා ඇති පරදි ෆල්සර් N160 යතුරු පැදියක් රු. 934,950ක් වනු ඇත.

එසේම ඩිස්වර් 125 DRL යතුරු පැදියක් රු. 731,950ක් ද CT 100 ES යතුරු පැදියක් රු. 637,950ක් ද වනු ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *