අලි මිනිස් ගැටුමට තිරසර විසඳුම් ලබා දෙනවා…! – සජිත්….

September 17, 2024 at 4:03 pm | by emanisa.lk

අලි මිනිස් ගැටුමට තිරසර විසඳුම් ලබා දීමට ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි වැට සාර්ථක කර ගැනීමට පරිසරවේදියෙකු ලෙස තමන්ට ද අවබෝධයක් ඇති බවයි.

ප්‍රජා කේන්ද්‍රීය වනජීවී සංරක්ෂණයකට යොමු වෙමින් සංචාරක කර්මාන්තයට ශක්තිය ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

අනුරාධපුර නගරයේ සමගි ජන බලවේග ජනරැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *