අර්බුදය නිමයි! මහ මැතිවරණය ජුනි 20! කොමිසමේ හූල්ගේ මතය පරාදයි!

April 20, 2020 at 9:00 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය නිසා දින නියමයක් නොමැතිව කල් දැමූ මහ මැතිවරණය ජුනි මස 20 වෙනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ.

ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට තීන්දු කළ ද මැතිවරණ කොමිසම කොරෝනා වසංගත තත්ත්වය නිසා කල්දැමුවේය.

කෙසේ වුවද මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් දිගින් දිගටම මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස