අරලියගහ මැදුර අසල විරෝධතාකරුවන් සහ අට්ටාල ඉවත් කරන්නැයි නියෝග…!

May 4, 2022 at 3:02 pm | by emanisa.lk

අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන් සහ ඔවුන්ගේ අට්ටාල පදික වේදිකාවට බාධා වන බැවින් සහ මහ ජනතාව අපහසුතාවයට පත් කරන බැවින් ඒවා වහාම ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරයි.

මෙයට පෙර අවස්ථා ගණනාවක දී එම අට්ටාල ඉවත් කිරීම සඳහා පොලිසිය උත්සාහ කළ ද එය ව්‍යවර්ථ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *