අරලියගහ මැදුරට පැමිණි හකීම් ෆවුසි සහ රනිල්ලගේ උණ බලයි!

April 4, 2020 at 12:57 pm | by emanisa.lk

පසුගිය දා සර්ව පක්ෂ නායකයන් සහ නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂ විසිනි.

සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී උදෑසන 10.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද පක්ෂ නායකයන් හා නියෝජිතයන් සියලුම දෙනා පැමිණෙන විට උදෑසන 10.30 පමණ වී තිබිණි.

මෙම විශේෂ රැස්වීමට පැමිණෙන සියලුම දෙනාගේ ශරීර උෂ්ණත්වය ඇතුළු වන ස්ථානයේදී පරීක්ෂා කළ අතර විසබීජ නාශකවලින් අත් දෙක සෝදාගැනීමටද සලස්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස