අරගල නායක ඩිලාන් සේනානායකට ආණ්ඩුවෙන් අධ්‍යක්ෂ ධුරයක්..!

February 6, 2025 at 10:11 am | by emanisa.lk

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම අද (05) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු විය.

ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් පත්වීම් ලිපි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ලබාදුන්නේ ය.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුපුන් විජේරත්න ද එක්ව සිටියේය.

අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් වූ ඩිලාන් සේනානායක ද ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *