අරගලයකින් බේරුණු පාලකයින් ඡන්දයකින් එළවන්න ලේසි නෑ…! – පැතුම් කර්නර්…

February 24, 2023 at 11:06 am | by emanisa.lk

අරගලයකට පසු ජනතාවට ලැබෙන්නේ මර්දනය මිස ප්‍රජාතන්ත්‍රවාදය නොවේ යැයි අරගල නායකයෙකු වූ පැතුම් කර්නර් පවසයි.

අරගලයකින් බේරුණු පාලකයින් ඡන්දයකින් පළවා හැරීම එතරම් ලෙහෙසි නොවන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *