අරගලකාරයෝ ගේ වට කරද්දී නාමල් අඬ අඬ මට බේරගන්න කීවා…! – නිමල් සිරිපාල…

September 1, 2024 at 4:29 pm | by emanisa.lk

අරගලකරුවන් අරලියගහ මැදුර වට කළ අවස්ථාවේ තමන් බේරා ගන්නා ලෙස ඉල්ලමින් නාමල් රාජපක්ෂ හමුදාපතිට මෙන්ම තමන්ට ද හඬමින් දුරකතන ඇමතුම් දුන් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

දැන් නාමල් රාජපක්ෂ පුරසාරම් දොඩමින් සිටින අතර ජනතාව සිය කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට රනිල් වික්‍රමසිංහ වටා එකතු වී සිටින බව ද හෙතෙම සඳහන් කරයි.

ඒ දුෂ්කර අවස්ථාවේ ඉදිරියට පැමිණ තමන් බේරා ගත් නායකයාට කෘතවේදීත්වය පුද කිරීමේ අභිලාෂය ජනතාව තුළ ඇතැයි ද නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *