අරගලකරුවෝ කියාගත් පිරිස අරගලය පාවාදුන්නා..! උන්ට වඩා මේ රටේ පාලකයෝ හොඳයි…! – ගාලු මුවදොර ඉතිරි අරගලකරුවෝ…

August 12, 2022 at 8:06 am | by emanisa.lk

හොරු අල්ලා රට ගොඩනගන්න යැයි කියමින් අරගලයට පැමිණි පිරිසක් අරගලය පාවා දුන් බව ගාලු මුවදොර රැඳී සිටින අරගලකරුවෝ පවසති.

එම පිරිස අරගල භූමියට නොමිලේ ලැබුණු යටිතල පහසුකම් පවා හොරකම් කර විකුණා දමා ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

එම කණ්ඩායම් මෙහි පැමිණ ඇත්තේ විදෙස් රටවලට පැන ගැනීමට සහ ඊළඟ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යාම සඳහා මාර්ගයක් පාදා ගැනීමට බවට ද ඔවුහු චෝදනා කරති.

මෙවැනි කල්ලිවලට වඩා රටේ පාලකයින් හොඳ යැයි දැන් තමන්ට සිතෙන බව ද අරගලකරුවෝ සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *