අරක්කු සමාගමෙන් කෝටි 18ක බදු පොල්ලක්!

February 5, 2019 at 1:25 am | by admin

ජනතාවගෙන් බදු පිට බදු අයකර ගන්නා ආණ්ඩුව, අරක්කු සමාගමක් විසින් රුපියල් කෝටි 18ක බදු ගෙවීම පැහැර හැර තිබුණද, මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.

පසුගිය වසර අදාළව මෙම බදු මුදල ගෙවිය යුතුව තිබෙන බවත්, අදාළ බදු මුදල ගෙවීම පැහැර හැරියොත් වාර්ෂිකව බලපත්‍රය අලුත් කිරීමට කටයුතු කිරීම නවතා දැමිය යුතු වුවද, අදාළ බදු මුදල ගෙවීම පැහැර හැර තිබියදී, වාර්ෂික බලපත්‍රය අලුත් කර තිබෙන බවත් එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *