අයවැයෙන් E-bay, Amazon, Aliexpress, Banggood භාණ්ඩ සඳහා බදු!

March 5, 2019 at 1:24 pm | by admin

ඉදිරි අයවැය යෝජනාවලිය මගින ආනයන භාණ්ඩ සඳහා පනවා ඇති රේගු බද්ද 5%කින් වැඩි කිරීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

තවද E-bay, Amazon, Aliexpress, Banggood මගින් භාණ්ඩ වැඩි වශයෙන් ඇනවුමි කරන ප්‍රවනතාවක් පවතින නිසා එමගින් දේශීය වෙළඳපොළේ භාණ්ඩ සඳහා ඉල්ලුම අඩු විම වැළැක්විමට මෙම වෙබි අඩවිවලින් ගෙන්වන සියලු භාණ්ඩ සඳහා රු.30 ස්ථාවර බද්ධක් තැපැල් කාර්යාල හරහා අයකිරිමට අයවැයෙන් යෝජනා කර තිබෙන බව පැවසේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස