අයවැයෙන් අඩු ආදායම්ලාභීන්ට අයවැයෙන් සහන මල්ලක්…!

October 25, 2021 at 1:27 pm | by emanisa.lk

අඩු ආදායම්ලාභී ජනතාවට ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය බඩු මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ජනතාවගේ ජීවන වියදම ඉතා ම දරුණු මට්ටමකට පැමිණ ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *