අමල් වෙනුවෙන් පෙරටුගාමි උදුල් ඩුබායි උසාවියට!

February 10, 2019 at 8:33 am | by admin

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරා වෙනුවෙන් නීතීඥයකු ලෙස පෙනී සිටීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.

නීතිඥ උදුල් ප්‍රේමරත්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකි. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකි. ඒ අනුව ඔහු ඩුබායි බලා යාමට නියමිතව ඇති බව ද සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *