අමල් පෙරේරා චෝදනාවලට පිළිතුරු දෙයි!

February 17, 2019 at 4:48 pm | by admin

නදීමාල් ගීටාරයක් වයමින් ද අමල් ගීතයක් ගායනා කරමින් ද සිටින අවස්ථාවේ ඩුබායි පොලිසිය තමන් අත්අඩංගුවට ගත් බවත් ඉන් එහා කිසිවක් සිදු නොවූ බවත් අමල් පෙරේරා පවසා තිබේ. ඔහු මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ අද (17) පළමු වරට බුබායි පොලිසියේ දී නීතිඥ උදුල් ප්‍රේමරත්න මුණ ගැසුණු අවස්ථාවේය.

එසේම ඩීඅයිජී නාලක සිල්වා සමග පවසන ආකාරයේ කිසිදු සබඳතාවක් තමන්ට නොතිබුණු බවත් මෙම අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට සහ මධ්‍ය ආයතනවලට එරෙහිව ලංකාවට පැමිණි වහා නීතිමය පියවර ගන්නා බව ද අමල් පෙරේරා පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස