අපේ shutdown ක්‍රමවේදයට වැඩකළා නම් රට සුරක්ෂිතයි! – සජිත්

March 21, 2020 at 8:36 pm | by emanisa.lk

සති කිහිපයකට පෙර shutdown ක්‍රමවේදයට කටයුතු කළේ නම් රටම සුරක්ෂිත බව හිටපු විපක්ෂ නායත සජිත් ප්‍රේමදාස පවසයි.

එසේ කළේ නම් රටත් ජනතාවත් සුරක්ෂිත බව ඔහු පෙන්වා දෙන්නේ වීඩියෝවක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස