අපේ බදු මුදලින් දැවැන්ත හමුදාවක් නඩත්තු කිරීමට වැරදියි…! ගුරු සටන එතැනට යොමු කළ යුතුයි….! – දුමින්ද නාගමුව…..

July 24, 2021 at 11:47 pm | by emanisa.lk

මේ රටේ වැඩ කරන ජනතාව වෙහෙසි උපයන මුදලින් රටේ දැවැන්ත හමුදාවක් පවත්වා ගෙන යන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව පවසයි.

අප එය ප්‍රශ්න කළ යුතු නැද්දයි දුමින්ද නාගමුව ප්‍රශ්න කරයි.

මෙය නිදහස් අධ්‍යාපනය සමඟ ඍජුව සම්බන්ධ නොවුණ ද මෙය මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නා මිලිටකරණ ව්‍යාපෘතියක් බව හෙතෙම අවධාරණය කරයි.

අපේ බදු මුදල්වලින් මෙතරම් දැවැන්ත හමුදාවක් නඩත්තු කිරීමට තමන් සූදානම් නොමැති බව ද නාගමුව වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස