අපේ ජනබල මන්ත්‍රී අසුනින් රතන හිමි පන්නයි..! ඥානසාර හිමි පාර්ලිමේන්තු යවන්න පක්ෂය තීන්දු කරයි…!

October 18, 2021 at 5:04 pm | by emanisa.lk

අපේ ජනබල පක්ෂය එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය කර තිබේ.

අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම කාල සීමාවක් දැරීමට මීට පෙර එකඟත්වයක් ඇතිව තිබිණි.

අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය සිකුරාදා දැනුම් දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *