අපේ ගෙදරම කඩු පහක් තියෙනවා! – හමුදාපති

May 19, 2019 at 12:49 am | by admin

අලුත්ගම දිගන ආදී සිදුවීම් සිය ආත්ම ආරක්ෂාවට නිවසේ කඩු තබා ගැනීමට හේතු වූ බව හමුදාපති මහේෂ් සේනානායක පවසයි. එසේම කඩු තණකොල කැපීම සඳහා ද තබා ගන්නා බව ඔහු පවසයි.

සිංහලයා රජ කාලේ සිටම කඩු භාවිත කළ බවත් තමාගේ වාසගම සේනානායක බවත් තම නිවසේ කඩු පහක් ඇති බවත් හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

කෙසේ වුවද තහනම් පිහි ආඥා පනත අනුව කඩු ළඟ තබා ගැනීම වරදකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස