සිංහ පුතුන් ඔලිම්පික් කැන්දන් යන ගුවන් යානය අභිමානයෙන් සැරසෙයි….!

July 18, 2021 at 5:41 pm | by emanisa.lk

‍2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා තරඟ වැදීමට මෙවර ශ්‍රී ලංකා ක්‍රීිඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම සුදුසුකම් ලබා තිබේ.

එම ක්‍රීඩා කණ්ඩායම සඳහා උවමනා සියලු පහසුකම් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජපානයට රැගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් යානය අපේ ඔලිම්පික් කණ්ඩායම වෙනුවෙන් සරසා තිබේ.

ගුවන් යානයේ බඳේ ‘අපේ ශූරයන් අපේ අභිමානයයි’ යනුවෙන් සඳහන් කර ඇති අතර සිංහ රුව ඔලිම්පික් ලාංඡනය සහිත අලංකාර මෝස්තරයක් යොදා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *